Skip to main content

Posts

Featured

කය සහ සිත

මා සදහන් කරන කරුණු බොහෝ විස්ලේෂණයක් සිදු කල යුතු කරුණු වන අතර මා මෙහි කියවෙන දේ ඉතා හොඳින් විස්ලේෂණය කල යුතු වේ. අපගේ සියලු ක්‍රියාකාරකම් වලින් 90% ට වැඩි පිරිසක් සිත සැනසීම සදහා කරනු ලබන දැ ය. ඇතෙන්ම කියතොත් කායිකව සැනසීමක් බලාපොරොත්තු වන්නේ ඉතා සුළු අවස්ථාවලදී පමණි.  ඇඟට පීඩා ගෙනෙන ලෙඩක් හැරෙන්නට කායිකව "සැපයක්" ලෙස සැලකිය හැකි කාරණා ඉතා අඩු ය.වෙනත් ආකාරයකින් කියතොත්, මූලික අවශ්‍යතා හැරෙන්නට සත්‍ය ලෙසම කය සැනසීමක් සිදු නොවේ. නමුත් "මනස" සිත සැනසීමට මිනිසුන් පුදුමකාරයෙන් කය වෙහෙසනවා ඇත. ඉතා අපහසු කායික වෙහෙසක් දරමින් මානසිකව ඇති කරගත් බොහෝ අරමුණු (targets) ඉටු කරගැනීම. ලස්සන දර්ශනයක් දැකීම අරමුණින් බොහෝ කය වෙහෙසා දුෂ්කර මාර්ග තරණය කිරීම. තම සිහින අත්පත් කරගැනීමට දැඩි මානසික හා කායික වෙහෙස දැරීම ආදී ...... තව දුරටත් බැලුවොත් "කායික" සැපයක් සාදාරනීකරණය කලත්(තාවකාලිකව) "මානසිකව" ඇති වන දෑ හුදු "නාම මාත්‍රයක්" පමණක් බව දැඩි ලෙස කල්පනා කර බැලුවහොත් වැටහෙනු ඇත. අමතරව, ආදරය, රාගය ගතහොත් එයද,අතිශය මානසික සැපයකට මානසික වෙහෙසක් දැරීම බව වැටහෙනු...

Latest Posts

අටලෝ දහමෙන් කම්පා නොවෙන්න! ඇයි ?

කමටහන

නිරපේක්ෂ වූ කාලය

භාවනාව

අත හැරීම “දැනීම” හා අල්ලා ගැනීම

කෙලෙස්

විචිකිච්චාව

බණ ඇසීම සහ නිවන

උපාදානය