කෙලෙස්
බුදු දහමේ සදහන් වන බොහෝ ක්ලේෂ වලින් පළමුව පාලනය කල හැකි යැයි මා පෞද්ගලිකව සිතන දෙයක් ඇත්නම් එය තරහව, කේන්තිය වේ.
බොහෝ කෙලෙස් අපි නියමිත ලෙස "අතහැරීම" සිදු කලොත් සරලවම එම කෙලෙස් වලින් ඈත් වීම සිදු වෙයි.
ලාභයේදී ලැබෙන දේ, අලාබයේදී අහිමි වන දේ සම සිතින් ගත හැකි නම් ..
ප්‍රශංසා වේ දී අත් විදින දේ ,නින්දාව කදී නොවුනා සේ මග හරින්න හැකි නම්...
සැපේ දී විඳීම ,දුකේදී ලිහිල් ව ගත හැකි නම්.....
එකතරා ශක්තිමත් නැවක්...අතිශය බිහිසුණු මුහුදක කෙරෙන යාත්‍රාවක් තරම් ඉහත දැක වූ කාරණය විස්තර කල හැකි වෙනත් උදාහරණයක් තවත් නැත.
මුහුදු රල නම් වූ සිත තුල හටගන්නා බිහිසුණු සිතුවිලි නම් වූ අධික "මුහුදු තරංග" හිත නම් වූ නැව කඩා විසුරුවන්න කොතරම් උත්සහයක් කරයි ද...
බිහිසුණු චණ්ඩ මාරුතය නැමති පන්චේන්ද්රයන්ට සංවේදී වන්නා වූ බාහිර කෙලෙස් නැව නම් වූ හිත තුලට ගත් සැනින් විනාශ වන බව දැනෙන්නේ නම් කොතරම් පිරිසක් "අත හැරීම" පුහුණු කරයි ද........
එසේ නොකරන තාක් නැව නම් වූ හිත කෙතරම් බිහිසුණු පරිසරයක වුව කොතරම් සාමකාමී වනු ඇත්ද.......

Comments
Post a Comment