අටලෝ දහමෙන් කම්පා නොවෙන්න! ඇයි ?
අටලෝ දහමේ එන කරුණු වලින් බොහොමයක් "නාමමාත්‍රික" , බොහෝ විට "වචන පමණක්" වූ, අපි විසින්ම හදාගත්ත "සිතිවිලි මාත්‍ර" පමණයි. නින්දාව ,ප්‍රසංසා, සැප ,දුක් ආදී ... ඇතෙන්ම එය ගොඩක් මාන්නය (ego ) සමග එක්ව ගමන් කරන අතර "සාපේක්ෂයි". (එකෙක්ට දුකක්/ප්‍රසන්සාවක් දැනීම/ලැබීම , ඒ සමාන දුකක්/ප්‍රසන්සාවක් වෙන කෙනෙකුට ඒ ප්‍රමාණයෙන් ම දැනෙන්නේ නැ ..).
විශේෂයෙන් Stress ගැන ද එසේමය. නමුත් එය කායික වේදනාවට වඩා බොහෝ වෙලාවට බලවත් වනවා. ඇතෙන්ම සමස්තයක් ලෙස කායිකව බලවත්ව දැනෙන වේදනා හරිම අල්පයි.
මා කියන්නේ අවම වශයෙන්.. "දැඩි" වේදනා, තරහ, අවේග පිලිබදව හෝ ගැබුරින් සිතා ...මෙය අවබෝධ කරගතහොත් වටි ..මෙහි "හැගීම්" වශයෙන් එන බොහෝ දේ වල "හිස් බව" ද අවබෝද කරගැනීම වටී.

Comments
Post a Comment