බණ ඇසීම සහ නිවන
මෙය කිසිම තර්කයකට ලක් කිරීමට ප්‍රථම මා පළමුව දෙයක් සදහන් කරන්න කැමති. මෙය මාගේ ඉන්ද්‍රියන්ට දැනෙන දෙයක් මිස කිසිම පොතපතක සදහන් දෙයක් ඒ ආකාරයට ඉදිරිපත් කිරීමක් නොවන වග. (තර්ක කිරීමකට ප්‍රථම)
බණ ඇසීම අප නොදන්නා බොහොමයක් කල් සිට කෙරෙන්නක්. මෙහි සෑහෙන තර්කයක් ඇති දෙය නම් "කොච්චර බණ ඇහුවත් අපි තවමත් වනන්තරේ... නැතිනම්..එක තැන". මෙහෙම වෙන්නේ ඇයි කියනවාට වඩා මම කැමති මෙහෙම පැහැදිලිකිරීමක් කරන්න. බණ අහන වාරයක් පාසා ඒ ඒ බණෙන් ඔබ ඔබේ දැනුමට ක්‍රියාවට අලුතින් එක කරගත් අංගය කුමක්ද?
අපි වහරේ කියනවා වගේ බණක "වදින" තැනක් (point) එකක් තියනවා. එක එක එක්කෙනාට වෙනස්. මහන වෙන්න හිතෙන කෙනෙක්ට ඒක උත්සන්න වන (trigger ) තැනක්, අවස්ථාවක් තියනවා. (ඒ දේ කලකිරීමම නෙවයි, පසුව කියන්නම්) බණකත් එහෙමයි. ඒ තැනදී ගිහි ගෙය ඇත හරින්නම නෙවෙයි. ධර්ම දැනුමේ, ක්‍රියාවේ (Practice), ආකල්පයේ වෙනසක්, අවම වශයෙන් එක බණකින් එක වෙනසක් ඇති කර ගත හැකයි.
එවැනි දෙයක් වෙනවා නම්, බණ ඇසු වාර ගන්නට කොතරම් දුරක් ගිහින් ඇත් ද...(එහිදී සෑම බණකම ගත යුත්තක් නොවන්නට පුළුවන්)
තව දෙයක්. බණ සැක කිරීම - විචිකිච්චාව. දරුණු දෙයක්. පසුවට කියන්නම්...

Comments
Post a Comment