කමටහන
මම බොහෝ දුරට විස්වාස කරන දෙයක් තමයි.. කමටහනක් හැටියට ගන්න පුළුවන් හොඳම දෙය තමන්ගේ දරුවා.. නැත්තන්..දෙමවුපියෝ.. බැඳීමක් නිකම්ම නිකන් ඇති වෙන්නේ නෑ ..කලින් කලට අපේ "එක් එක් පුරුදු" , "චර්යා " එක්ක මිශ්‍ර වෙලා.. සම්මිශ්‍ර වෙලා තමයි බැදීමක් "දැඩි" ...නැත්තන් "උපාදානයක්" දක්වා දුර දිග යන්නේ..
ඒකට..වචනයක්, සුපුරුදු කායික හැසිරීමක් ඒ හා ඇදුණු සින්දුවක්, සිදුවීමක්..එම හැගීම් තවත් "දැඩි" කරනවා මිසක් ඒ දේ එහෙමමයි, නිකම් ම නිකන් පවතින දෙයක්...
කොටින්ම එවන් අමතර දෑ ගැන දුරට ...වඩාත්...වඩ වඩාත් දුරට සිතුවහොත්.. අවසානයේ "චිත්තයක් අරක් ගත් වැඩෙන මස් ගොබයක්" ලෙස දැකීම එතරම් අපහසු නොවනු ඇත. (වරදවා වටහා ගන්නා අවස්ථාවක් - කරදරයක් වූ විට පමණක් "ළමයි නම් එපා මයි" යනුවෙන් ඇමතීම , ඉහත කී තත්වය නොවන බව සිහි තබා ගත යුතුය.)

Comments
Post a Comment