නිරපේක්ෂ වූ කාලය
කෙටි දෙයක්..මේකෙන් මම අදහස් කරන්නේ අතීත, වර්තමාන, අනාගත කාල....
ඇත්තෙන්ම එහෙම දෙයක් නෑ.
අතීතයේ යම් කාලයක් වෙතොත් එය "ඒ අවස්ථාවේ" "වර්තමානයත්" , "අනාගතයේ" යම් කාලයක් වෙතොත් එය "ඒ අවස්ථාවේ" "වර්තමානයත්" වනවා මිස එය හුදෙක් කාලය හැදින්වීමක් /සීමා පැනවීමක් පමණයි.
මෙය මා සඳහන් කලේ "දැන්" වටිනාකම "මේ මොහොත" වටිනාකම කොතෙක්ද යන්න දැන්වීමටයි .....Power Of Now .

Comments
Post a Comment